ගාලු කොටුව පිරිසිදු කිරීමට තවත් ශ්‍රමදානයක් – Galle Heritage

news

Galle Heritage Foundation
19
Jan

ගාලු කොටුව පිරිසිදු කිරීමට තවත් ශ්‍රමදානයක්

ලෝක උරුම ගාලු කොටුව පිරිසිදු කර තබා ගැනීම වෙනුවෙන් ගාලු උරුමය පදනම සංවිධානය කරනු ලබන ශ්‍රමදාන ව්‍යාපාරයේ තවත් ශ්‍රමදානයක් 2022.01.18 වන දින පවත්වන ලදී. මෙම ශ්‍රමදානයේ විශේෂත්ව කිහිපයකි. ශ්‍රමදානය සඳහා ශ්‍රම දායකත්වය ලබාදෙනු ලැබුවේ ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් 41 දෙනෙකු සහ මාණ්ඩලික නිලධාරී කණ්ඩායමකි. එසේම කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මියගේ ප්‍රධානත්වය සහ සහභාගීත්වය විශේෂ ලක්ෂණයක් විය. 2022.01.18 වන දින  පෙ.ව.8.30 සිට දහවල් 12.00 දක්වා ශ්‍රමදානය සාර්ථක අන්දමින් පැවැත්විණ.

ගාලු කොටුව පිරිසිදු කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම ශ්‍රමදානය හේතුවෙන් කොටුවේ පිරිසිදු බවට අමතරව කාර්යාල අතර සුහදතාවය වර්ධනයවීමද විශේෂත්වයකි. ගාලු උරුමය පදනමේ මෙම කර්තව්‍යය දෙස් විදෙස් සංචාරකයන්ගේ ද පැසසුමට ලක්විය.

 

Leave a Reply

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...