රැකියා ඇබෑර්තු
♦ ගිණුම් නිලධාරි සහ පරිපාලන නිලධාරි තනතුරු සඳහා බඳවා ගැනිමේ නිවේදනය ♦ ගිණුම් නිලධාරි සහ පරිපාලන නිලධාරි තනතුරු සඳහා අයදුම්පත
ගාලු කොටුව පිරිසිදු කිරීමට තවත් ශ්‍රමදානයක්
ලෝක උරුම ගාලු කොටුව පිරිසිදු කර තබා ගැනීම වෙනුවෙන් ගාලු උරුමය පදනම සංවිධානය කරනු ලබන ශ්‍රමදාන ව්‍යාපාරයේ තවත් ශ්‍රමදානයක් 2022.01.18 වන දින... Read More
ආකල්ප වර්ධන පුහුණු වැඩසටහන
ගාලු උරුමය පදනමේ නිලධාරීන්ගේ ආකල්ප වර්ධනය වෙනුවෙන් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ 2022.01.07... Read More
ලෝක උරුම ගාලු කොටුව පිරිසිදු කිරීමට ගාලු උරුමය පදනමෙන් තවත් ශ්‍රමදානයක්
ගාලු කොටුව පිරිසිදු කර පවත්වාගෙන යාම සඳහා ගාලු උරුමය පදනම මඟින් ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කර ඇති අතර මෙම වැඩසටහන් නම් කර ඇත්තේ... Read More
ලංසු කැඳවීම
ගාල්ල කොටුවේ පිහිටි පැරණි පොලිස් නිවාස ගොඩනැගිල්ල සංරක්ෂණය කිරිම – කොටුව,ගාල්ල
ගාලු උරුමය පදනමෙන් ගාලු කොටුවේ ඇලිවීදි සංවර්ධනය කෙරේ
ගාලු කොටුවේ තෝරා ගත් ඇලිවීදි කිහිපයක් සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් පසුගියදා ගාලු උරුමය දනම මගින් ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ වැඩ 2021.07.15 වන... Read More
ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය ගාලු උරුමය පදනමට පැමිණිම සහ ගාලු කොටුවේ සංචාරය
ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මිය 2021.07.26 දින පෙරවරුවේ ගාලු උරුමය පදනම... Read More
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ගාලු උරුමය පදනමට පැමිණිම සහ ගාලු කොටුවේ ක්ෂේත්‍ර චාරිකාව
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා 2021.01.02 වන දින පෙරවරුවේ ගාලු උරුමය... Read More
ගාලු කොටුව පිළිබඳ පොතේ ඉංග්‍රීසි අනුවාදය Heritage of a Walled City යනුවෙන් එලිදැක්වේ.
ලෝක උරුම ගාලු කොටුවේ වැදගත් ස්ථාන 34 ක් පිළිබඳ ඡායාරූප සහිත විස්තර අඩංගු පවුරක උරුමය නම්වූ ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවාදය Heritage of a... Read More
කළමනාකරණ මණ්ඩල රැස්වීම
ගාලු උරුමය පදනමෙහි මීලඟ කළමනාකරණ මණ්ඩල රැස්වීම 2022.01.28 දින පෙ.ව. 9.30 ට නො.12, රෑම්පාට් වීදිය, කොටුව පිහිටි ගාලු උරුමය පදනමේ ප්‍රධාන කාර්යාලයේදී... Read More