ගාලු කොටුව පිළිබඳ පොතේ ඉංග්‍රීසි අනුවාදය Heritage of a Walled City යනුවෙන් එලිදැක්වේ.
ලෝක උරුම ගාලු කොටුවේ වැදගත් ස්ථාන 34 ක් පිළිබඳ ඡායාරූප සහිත විස්තර අඩංගු පවුරක උරුමය නම්වූ ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවාදය Heritage of a... Read More
කළමනාකරණ මණ්ඩල රැස්වීම
ගාලු උරුමය පදනමෙහි මීලඟ කළමනාකරණ මණ්ඩල රැස්වීම 2022.01.28 දින පෙ.ව. 9.30 ට නො.12, රෑම්පාට් වීදිය, කොටුව පිහිටි ගාලු උරුමය පදනමේ ප්‍රධාන කාර්යාලයේදී... Read More
ලෝක උරුම ගාලු කොටුව තුල සියළුම පදිංචිකරුවන්ට සහ විශේෂයෙන් එහි සියළු හෝටල්, ලැගුම්හල් සහ ආගන්තුකයින් තබා ගන්නා නිවාස වල කළමනාකරුවන් වෙත නිකුත් කෙරෙන පණිවුඩය
අපේ රටට බලපා ඇති භයානක කොරෝනා (කෝවිඩි- 19) වයිරසයට මුහුණ දීම සඳහා රාජ්‍ය බලධාරීන් වෙත ලබා දී ඇති සහයෝගය පිළිබඳව ලෝක උරුම... Read More
පිවිතුරු හෙටක්- ලස්සන දකුණක් ශ්‍රමදාන වැඩසටහන
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම පෙරදැරිව ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වුණු පිවිතුරු හෙටක් -ලස්සන දකුණක් ශ්‍රමදානයට සමගාමීව... Read More
බලකොටු නගර අතර දැනුම හුවමාරු වැඩසටහන – VIII අදියර
බලකොටු නගර අතර දැනුම හුවමාරු වැඩසටහනෙහි VIII අදියර 2019-10-05 දින සිට 08 දින දක්වා යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍රීය පවත්වන ලදී.මෙම අදියර සඳහා ගාල්ල... Read More
ජාතික පරිසර සැමරුම් සතිය වෙනුවෙන් සංවිධානය කළ ගාල්ල කොටුව ප්‍රදීපාගරය අසළ වෙරළ තීරය පවිත්‍ර කිරිමේ වැඩසටහන
2019 මැයි 30 -ජුනි 05 දක්වා පැවැති ජාතික පරිසර සැමරුම් සතිය වෙනුවෙන් 2019.06.08 දින ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසළ වෙරළ තීරය පවිත්‍ර කිරිමේ... Read More
Releasing “The Heritage Of a Rampart” Handbook -2017
Galle Heritage Foundation of the Ministry of Law and Order and Southern Developments released “The Heritage of a Rampart ” handbook on... Read More
Galle Heritage Centre
Information Centre of Galle Heritage Foundation is operating in the name of Galle Heritage Centre at Baladhaksha Mawatha of Galle Fort. The... Read More
Workshop conducted by the Netherland Embassy
With the aim of to provide a World Heritage Site experience to the visitors of the UNESCO asserted Galle Fort, representatives of... Read More