ව්‍යාපෘතියෙහි විස්තරය
|
ප්‍රතිපත්තිය
|
උපාය මාර්ගය
|
ආරම්භ කල දිනය |
අවසන් කල දිනය
|
අපේක්ෂිත ප්‍රතිඵලය
|
1. පවත්නා තොරතුරු මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම | පවත්නා තොරතුරු මධ්‍යස්ථානය හරහා තත්වයෙන් උසස් අයුරින් තොරතුරු සැපයීම | පවත්නා තොරතුරු මධ්‍යස්ථානයෙහි පහසුකම් උත්ථපනය කිරීම | 1/1/2018 | 1/15/2019 | ආන්තික භාවිත කරන්නාට තත්වයෙන් උසස් සේවාවක් සැපයීම |
2. පවත්නා වෙබ් අඩවිය සංවර්ධනය කිරීම | ගාලු කොටුව පිළිබඳව ඵෙතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම, ප්‍රවර්ධනය කිරීම | ගාලු උරුමයෙහි දැනට ඇති වෙබ් අඩවිය සංවර්ධනය කිරීම | 9/1/2018 | 2/28/2019 | යාවත්කාලීන වෙබ් අඩවියක් සංවර්ධනය කිරීම |