තොරතුරු මධ්‍යස්ථාන සේවා
- ගාලු කොටුවෙහි විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව ප්‍රදර්ශන පැවැත්වීම.
- ගාලු උරුමය පදනමේ පුස්තකාලය මහජනතාවට භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබා දීම.
- ගාලු කොටුව පිළිබඳ තොරතුරු සැපයීම සඳහා පහසුකම් සැපයීම.
- ගාලු කොටුව පිළිබඳ දැනුවත් කිරීම.
- ගාලු කොටුවේ ක්ෂේත්‍ර චාරිකා සඳහා මාර්ගෝපදේශ සේවා සැපයීම පහසු කරවීම.
- ගාලු කොටුව පිළිබඳ තොරතුරු සහිත අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම.
- ගාලු කොටුව ඇතුළුව ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම.
අපව අමතන්න:
තොරතුරු මධ්‍යස්ථාන සේවා කාර්යාලය බාලදක්ෂ මාවත, කොටුව, ගාල්ල 091 22 31982