මෙය රයිමර්ගේ ගාලු කොටුවේ (1790) සිතියමෙහි ද දක්නට ලැබේ. ධීවර යාත්රා මෙතැන් සිට හොඳින් නිරීක්ෂණය කළ හැකි බැවින් එය ෆිෂ්මාර්ක් ලෙස නම් කර ඇතැයි විශ්වාස කෙරේ.