අතීතයේ දී එය වීසර්ගේ හෝක් සහ වියාග්ක්ලිප් බැස්ටියන් ලෙස ද හැඳින්විණි. ජේ.ඩබ්ලිව්. හයිඩ්, ලන්දේසි ධජය 1733 වන විට මෙහි ඔසවා තිබුණි.
ජෙම් කෝඩින්ගේ ග්‍රන්ථයේ, 1796 දී බ්‍රිතාන්‍ය ධජය මෙහි ඔසවා ඇති බව සඳහන් වේ.
848 දී ශ්‍රී ලංකාවේ පළමු ප්‍රදීපාගාරය මෙහි ඉදිකර ඇත. ආලෝකය ක්‍රියාත්මක කර ඇත්තේ භූමිතෙල් හා ගෑස් මගිනි . 1930 දී පමණ එය ගින්නෙන් විනාශ විය.