හිරු මුර අට්ටාලය ( Sun Bastion) – Galle Heritage

හිරු මුර අට්ටාලය ( Sun Bastion)

මෙම ප්‍රහාරක මුර අට්ටාලය 1620 වර්ෂයේ පෘතුගීසින් විසින් ඉතා ශක්තිවන්ත ලෙස ඉදිකර ඇති බව වාර්තාවල දැක්වෙයි. එය “සාවෝ ලාගෝ” (Sao Lago)  ලෙස නම් කරන ලද්දේය.

ක්‍රි.ව. 1667 අගෝස්තු මස 4 වැනි දින ලන්දේසින් විසින් එය Zon Bastion (Sun Bastion) , එනම් “හිරු ප්‍රහාරක මුර අට්ටාල” ලෙස නැවත නම් කරනු ලැබීය. ඒ අවස්ථාවේ මෙම ප්‍රහාරක මුර අට්ටාලෙන් ප්‍රථම උපහාර කාලතුවක්කු වෙඩි මුරය නිකුත් කරන ලද්දේ ලන්දේසි ආණ්ඩුකාර හෙස්ටර් ඩී සොලමින් රයික්ලොෆ් ගේ පෙම්වතියට ගෞරවචාර වශයෙනි.

ක්‍රි.ව. 1697 වර්ෂයෙහි මෙම මුර අට්ටාලයේ පදනම වඩාත් ශක්තිමත්ව සකස් කරන ලද්දේය. ක්‍රි.ව. 1760 වසර පමණ වනවිට මෙම ප්‍රහාරක මුර අට්ටාලෙහි කාලතුවක්කු 15ක් පමණ ස්ථාපනය කර තිබිණ.

Sun Bastian

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...