ලෝක සංචාරක දිනය සැමරීම සඳහා සැප්තැම්බර් 27 වන දින ජාත්‍යන්තර දිනයන් ලෙස සැලකේ. මෙම දිනය 1970 දී එදිනෙද එක්සත් ජාතික සංවිධානයේ ප්රඥප්ති අනුගමනය කරන ලදී
ජාත්යන්තරප්රජාව තුළ සංචාරක ව්‍යාපාරයේ භූමිකාව පිළිබඳව දැනුවත් කිරීම සහ ලෝකය පුරා සමාජ, සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික වටිනාකම් වලට බලපාන ආකාරය නිරූපණය කිරීමට මෙම දිනයේ අරමුණ වේ . 2018 දී තේමාව වූයේ “සංචාරක ව්‍යාපාරය සහ ඩිජිටල් පරිවර්තන” ය. මෙය තේමාව කර ගනිමින් ලෝක උරුම ගාලු කොටුව තුළද ලෝක සංචාරක දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර ලදී. එදින දවස පුරා විවිධ සංචාරකයන් සඳහා විවිධ ක්‍රියාකරකම්ද සංස්කෘතික අංග වලින් අත්දැකීම් ලබා ගැනිමට අවස්ථාව සකස් කර තිබුණි.