ගාල්ලේ මුල්ම ඓතිහාසික සටහන් වීම ඇත්තේ ක්‍රි .ව.125- ක්‍රි.ව.150 ටොලමිගේ ලෝක සිතියමේ ග්‍රීසියේ අරාබි රටවල, චීනය හා වෙනත් රටවල් සමඟ වෙළඳාම් කරන වරායක් ලෙසිනි. “ලෙවන්ට්ගේ කැඳවීමේ දොරටුව” ලෙස එහි සඳහන් වන්නේ කොස්මස් ඉන්දිකෝවලුස්ටස්ගේ කොස්මිමරිස්පයෙනි.
වැඩිදුර කියවන්නගාල්ල සියල්ලෙන්ම පරිපුර්ණය : ඓතිහාසික යටත් විජිත දායාද, භාවාත්මක විහාර, වෙරළ තීරයන් සහ වෙරළ ආශ්‍රිතව ගලා යන ගංගා සියල්ලම, මෙම දකුණු මුහුදු වෙරළ තීරය බොහෝ ශ්‍රී ලාංකික සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත්කිරීමට සමත්වෙයි. එහි මූලාරම්භය ඉපැරණිය; ඒ වසර දහසකට වඩා පැරණි වරායක් ලෙසයි.
වැඩිදුර කියවන්නwhat a beautiful web site I most like it
Galle is a beautiful city & I am interested to visit.
Great website! Galle is the place to travel & enjoy.