පුවත්

ගාලු උරුමය පදනම
09
Aug

ගාල්ල කොටුව පල්ලිය වීදියේ පිහිටි පොලිස් නිල නිවාස ගොඩනැගිල්ලේ සංරක්ෂණ කටයුතු

ගාල්ල කොටුවේ පල්ලිය වීදියේ පිහිටි ‍ෙළුතිහාසික ගොඩනැගිල්ලක් වන පොලිස් නිල නිවාස ගොඩනැගිල්ල මේ දිනවල සංරක්ෂණය කරමින් පවති.

මෙම ගොඩනැගිල්ල පෘතුගිසි, ලන්දේසි හා ඉංග්‍රිසි යන යුග ත්‍රිත්වයේම වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන ‍ෙළුතිහාසික ගොඩනැගිල්ලකි. විශේෂයෙන් එහි බිත්ති සකස් කිරිමේදි මෙම යුග 3ටම අයත් අමුද්‍රව්‍ය හා තාක්ෂණික ශිල්පය භාවිතා කර ඇති බව පෙනේ.

ගොඩනැගිලේ ඇති පෞරාණික බව වටහාගත් ගාලු උරුමය පදනම මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කොට ඊට ගැලපෙන වානිජ භාවිතයක් සඳහා යෙදවීමට සැලසුම් සකස් කර ඇත.

ගොඩනැගිල්ලේ සංරක්ෂණ කටයුතු මේ වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ වූ අතර 2022 වසර අවසානයේදී එම සංරක්ෂණ කටයුතු අවසන් වීමට නියමිත වේ. මෙහි සංරක්ෂණ ඇස්තමේන්තුව රු.මි. 33කි.

Leave a Reply

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...