පුවත්

ගාලු උරුමය පදනම
09
Aug

සුරක්ෂිත සහ සුපිරිසිදු ගාලු කොටුවක්

ගාල්ල කොටුව ලංකාවේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තය වේ. දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනා ගාල්ල කොටුව නැරඹීමට ප්‍රිය කරති. උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට ගාල්ල කොටු බැම්ම වඩාත් අලංකාර ලෙස සංරක්ෂණය කර ඇත.

වර්තමානයේ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන බැවින් කොටුවට කුණු කසළ වැඩි වශයෙන් එකතු වේ. මීට පිළියමක් වශයෙන් ගාලු උරුමය පදනම විවිධ ස්වෙඡ්චා සංවිධාන සම්බන්ධ කර ගනිමින් ගාල්ල කොටුවේ පොලිතින් ප්ලාස්ටික් ඉවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මේවා ශ්‍රමදාන ලෙස සංවිධානය කොට ක්‍රියාත්මක කරගෙන යනු ලැබේ.

ගාලු උරුමය පදනම විසින් සෑම සතියකම සඳුදා සහ බදාදා දිනවල ගාලු කොටුව පවිත්‍ර කරනු ලබයි . වඩාත් සුපිරිසිදු උරුම පරිසරයක් පවත්වාගෙන යාම මෙම වැඩසටහනේ අරමුණ වේ.

ගාලු කොටුව පිරිසිදු කිරිමේ  වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට කැමති ස්වේඡ්චා සංවිධාන වලට ගාලු උරුමය පදනම සමඟ අත්වැල්බැඳගන්නා ලෙස ආරාධනා කර සිටි.

 

Leave a Reply

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...