අල්මීරාන් මුස්ලිම් පල්ලිය

පෘතුගීසි පාලන සමයේ දී ගාලු කොටුව තුළ මුස්ලිම්වරු නොසිටි අතර එය ලන්දේසින්ට නතුවීමෙන් කලකට පසු ඔවුන්ට ඒ තුළ පදිංචිවිමේ අයිතිය ලැබි ඇත. ඒ අනුව ඔවුන්ට රිසිසේ වෙළඳාම් කිරිමට හා ජීවත්වීමට ඉඩ  ප්‍රස්තාව ලැබිණ. වර්තමානයේ දක්නට ලැබෙන මුස්ලිම් දේවස්ථානය ඉදිවී තිබෙන භුමිය තුළ ලන්දේසි පාලන සමයේ දී මුස්ලිම් දේවස්ථානයක් තිබු බවට ක්‍රි.ව. 1770 දි පිළියෙළ කරන ලද සිතියමක් සාක්ෂි දරයි. මේ පල්ලිය1890 දශකයේ ද පැවතියේ සිංහල උළු සෙවිළි කළ තනිමහල් නිවසක් වශයෙන් වේ. දැනට දක්නට ලැබෙන සුදු පැහයකින් යුක්ත මහල්ක්‍රමයට සකසා ඇති මුස්ලිම් පල්ලිය ක්‍රි.ව. 1902 දී ඉදිකරන ලද්දකි.

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...