ලන්දේසි පාලන සමය (ක්‍රි.ව.1640-1796)

ලන්දේසි පාලන සමය (ක්‍රි.ව.1640-1796)

ලන්දේසින් විසින් ක්‍රි.ව.1640 දී ගාල්ලේ බලය තහවුරු කර ගත්ත ද ඊට පෙර සිටම දෙපාර්ශවයේ බලය තහවුරු කරගැනීමමේ කායුතු සිදුවූ බව පෙනෙයි.

නෙදර්ලන්ත මහ රජුගේ සහ මොරිෂස් නැසෝ  කුමාරයාගේ ශුභ පැතුම් ලබාදෙනු පිණිස අද්මිරාල් ජොරිස් ෆන් ස්පිල්බර්චන්  ක්‍රි.ව.1601 මැයි 31 ලංකාවට සැපත් විය. පෙරදිග ඉන්දීය ලන්දේසි වෙළඳ සමාගම බහුජාතික සමාගමක් ලෙස ස්ථාපනය වූයේ ද මෙම වර්ෂයේ ය. ලින්ස්කෝර්ටන් හි රටවැසියන් ජෝරිස් ෆන් ස්පිල්බර්චන් ගේ පැමිණීම පෘතුගිසි පාලනයෙන් හෙම්බත්ව සිටි මහනුවර මහත් අස්වැසිල්ලට කාරණයක් වූයේ ය. ජොරිස් ෆන් ස්පිල්බර්චන්  ගේ ආගමනයෙන් තෙමසක් ගතවීමට පසු සෙබෝල්ට් ද වාට් නම් ලන්දේසි ජාතිකයා ලංකාව සමඟ සබඳතා ගොඩනගා ගැනීමට පැමිණියේ ය. ක්‍රි.ව.1602 නොවැම්බර් 28 පළමු වරටත් ඊට පසුව කිහිප වරක්ම චාට් ලංකාවට පැමිණියේ ය. රජු හා ඔහුගේ දූත පිරිස අතර ඇති වූ අනවබෝධයක් නිසා සිංහලයන් අතින් මිය යාමට ඔහුට සිදු විය.

ලන්දේසි පාලන සමය (ක්‍රි.ව.1640-1796)

ක්‍රි.ව.1604 දී 1 වන විමලධර්මසූරිය රජු (ක්‍රි.ව.1592-1604) මියගිය අතර ඔහුට පසුව විමලධර්මසූරිය රජුගේ ඥාති සොහොයුරු සෙනරත් කුමරු මහනුයර රජු වශයෙන් ක්‍රි.ව. 1605 සිට ක්‍රි.ව.1635 දක්වා පාලනය කරනු ලැබී ය. සෙනරත් රජු සමඟ නෙදර්ලන්ත මන්ත්‍රණ සභාවේ සහ මොරිෂස් හි කුමාරයාගේ සබඳතාව වර්ධනය කිරිම පිණිස එවකට එම වෙළඳ සමාගමේ කනිෂ්ඨ වෙළඳකරු ලෙස සේවය කළ මාසලස් ඩි බොෂ්කෝවර් ක්‍රි.ව. 1612 මාර්තු 08 වන දින ලංකාවට එවනු ලැබී ය.

වැඩි දුර කියවන්න

ලන්දේසි හා පෘතුගිසි සටන

ක්‍රි.ව.1640 මාර්තු 13 වන විට පෘතුගිසින් විසින් පාලනය කළ ගාල්ල කොටුව සම්පූරණයෙන් යටත් කර ගැනීමට විලියම් ජාකෝබ් කෝස්ටර් සමත් වූ අතර ක්‍රි.ව.1640 ජූලි 04 වන තුරු ගාල්ලේ ලන්දේසි ආණුඩුකාරවරයා ලෙස ඔහු කටයුතු කරනු ලැබී ය. ඉන් මාස කිහිපයකට පසු මහනුවර රජු බැහැ දැකීමට ගොස් ආපසු පැමිණෙන අතරමඟ දී ස්වාද්ශිකයන් විසින් මරණයට පත් කරන ලද බව සඳහන් වේ.

වැඩි දුර කියවන්න

ගාලු කොටුවේ ලන්දේසි නගර සැලසුම හා එහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ

බලකොටුවක් ලෙස ස්වකීය මූලික අවශ්‍යතා ස්ථාපනය කර ගනිමින් ගාල්ල කොටුවේ සංවර්ධන කටයුතුවල ආරම්භය සඳහා පෘතුගිසින් උත්සහ දැරූ නමුත් නාගරික ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාගනිමින් සැලසුම් සහගත නගරයක් ලෙස ගාල්ල කොටුව සංවර්ධනය කරනු ලැබූවේ ලන්දේසීන් විසිනි.

වැඩි දුර කියවන්න

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...