සමුද්‍ර කෞතුකාගාරය

සමුද්‍ර කෞතුකාගාරය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතනයකි.  මෙය 1992.05.09 වන දින ආරම්භ කර ඇත. මෙම ප්‍රදර්ශන මැදිරිය තුලින් ඉතා කුඩා ඒක සෛලික ජීවින්ගේ සිට ලොව විශාලතම ජීවියා වන නිල් තල්මසා දක්වා වූ ජිවි විශේෂ අති විශාල සංඛ්‍යාවකගේ පැවැත්ම සඳහා මුහුද හා ඒ ආශ්‍රිතව දක්නට ලැබෙන කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු , වෙරළ , මුහුදු තෘණ , බිම් හා කොරල්පර යන පරිසර පද්ධති සුවිශේෂි වූ මෙහෙයක් ඉටු කරනු ලබන පරිසර පද්ධති වල ජීවින්ගේ ක්‍රියාකාරිත්වය හා අන්තර් සම්බන්ධතාවය සමස්ත පෘතුවි ගෝලයේ ජෛව විවිධත්වය විදහාපාන අංගයන්ගෙන් සමන්විතය.

සමුද්‍ර කෞතුකාගාරය 2004.12.26 වන දින සුනාමියට විනාශ වූ අතර  2009.05.18 දින මහජනයාගේ ප්‍රදර්ශනය වෙනුවෙන් නැවත ආරම්භ කරන ලදී. ඉරිදා සඳුදා රජයේ නිවාඩු දින හැර අනිකුත් සියලු දිනවල පෙ.ව. 9.00 සිට 5.00 දක්වා මහජනතාව වෙත විවෘතව පවති. සමුද්‍ර කෞතුකාගාරය නැරඹිමේදී  අයකරනු ලබන ප්‍රවේශපත්‍ර ගාස්තු පහතින් දක්වා ඇත.

  වැඩිහිටි සඳහා ළමා පාසල් ළමුන් සඳහා ගුරුවරු  සඳහා
දේශිය Rs. 20/- Rs. 10/- Rs. 5/- Rs. 15/-
විදේශීය Rs. 300/- Rs. 150/-

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...